Saturday, July 31, 2010

FIFA 08- Online Battling Tournament ???


Hi Friends...
As You Know Foot Ball (Soccer) Is a Famous Sport In These Day's,
So We Free Game World Team Decided To Give a Chance To All The PC Gamers To Show Their Talent In Foot Ball,So We Have Organized a Tournament Called " FIFA 08- Online Battling Tournament",You Can Participate To This Tournament From July 19th To 31st July.

So This Is The Rules Of The Tournament ; First Of All This Is a Knock-Out Tournament And
Every PC GAMER Get's One Chance To Play,If You Like To Join This Tournament Notify Us With a Message Or Simply Put A Message On Free Game World Group; We Will Contact You Soon.






























Requirements :




512 Kbps Speed Internet Connection*
A Machine ( PC ) With FIFA 08 Installed On It*
Software Called "Hamachi" To Join Our Server's


( To Get An Idea Visit:http://freegameshut.blogspot.com/2010/07/multi-player-online.html )
*****************************************************************************************************
පරිඝණක ක්‍රීඩා ලෝකය විසින් අළුත්ම වැඩක් කරන්න තමයි මේ හදන්නේ.පරිඝණක පාපන්දු ක්‍රීඩා තරගාවලියක්.අපේ මේ ලංකාව පුංචි රටක් වුනාට පරිඝණක ක්‍රීඩා ගහන්න කැමති අය ගොඩක් ඉන්නවා කියලා අපි දන්නවා.ඉතින් මේ කරන්න යන්නේ එයාලා ඔක්කොම එක තැනකර ගන්න උත්සහ කරන එක තමයි.අන්න ඒක තමයි අපි අන්තර්ජාලය හරහා පාපන්දු පරිඝණක ක්‍රීඩා තරගාවලියක් පවත්වන්න යන්නේ.

මෙන්න මෙහෙමයි අපි මේක පවත්වන්න යන්නේ.FIFA 08 භාවිතා කරලා තමයි ඔයාලට අපිත් එක්ක එකතු වෙන්න තියෙන්නේ.අපි මේක පවත්වන්න යන්නේ knockout tournament එකක් විදියට.ඒ කියන්නේ ඔයාලා එකක් පැරදුනොත් තරගාවලියෙන් ඉවත් වන්න වෙනවා.ඕනම කෙනෙක්ට මේකට එකතු වෙන්න පුළුවන්.ඔයාලාත් කැමති නම් මේක play කරන්න wall එකේ ලියන්න.එතකොට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්.මේක ගැන ඔයාලගේ යහළුවන්ටත් කියන්න අමතක කරන්න එපා...

512 Kbps වේගයකින් යුක්ත ඉන්ටර්නෙට් පහසුකමක්*
ඔබ මේ සදහා Ea FIFA 08 එක Install කර තිබිය යුතුය.*
සම්බන්ධතාවය ස්ථාපිත කර ගැනීම සදහා Hamachi* මෙම Software එක Install කර තිබිය යුතුය.
මේ ගැන වැඩි අවබොධයක් ලබා ගැනීම පිණිස
මෙතනට යන්න : (http://freegameshut.blogspot.com/2010/07/multi-player-online.html )










No comments:

Post a Comment